6.02.2014

අවාසනාව

අඳුරු සිත්තම
මැදින් මතුවුණු
පුංචි සුදු තිත
බොඳවුණා.
අදුරු සිත්තම
ඇතුලෙ දියවී
බොඳවුණා.
සොයන්නට යළි
නොහැකි විලසට
බොඳවුණා.


No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS