6.02.2014

සුනාමිය

අකාරුණික
මුරණ්ඩු
මිනිසුන්ට
සොබාදහම කළ
පුංචිම පුංචි තරවටුවක්,
සුනාමිය.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS