6.02.2014

තව පොඩ්ඩෙන්

කොල්ලුපිටිය හංදියේ
ගිණි ගහන
මහ අව්ව.
තවරාගෙන
පාට
පාට
ලුමිනස්
පාට
පාට,
එහෙට
මෙහෙට
නලව
නලව,
නැතිව
නුල් පොටක්
වහගන්න
සකල ශරීරය,
පාර
පනිනවා
සමනළයෙක්
ඈත
ඈත
ඉඳලා
ආපු.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS