3.28.2013

වැස්ස වහිනවා

වැස්ස වහිනවා
වැස්ස වහිනවා
හෙණ පුපුරනවා
වැස්ස වහිනවා

වෙල ඉතිරෙනවා
වැස්ස වහිනවා
කිරි සුවඳ ගලනවා
වැස්ස වහිනවා

කොතැන සිටීදෝ
වැස්ස වහිනවා
කුමක් කරම්දෝ
වැස්ස වහිනවා

කඳුළු පිරෙනවා
වැස්ස වහිනවා
වැස්ස වහිනවා
කඳුළු පිරෙනවා
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS