6.02.2014

සතුට

ප්ලාස්ටික්
බෑගයට
බින්දුවෙන්
බින්දුව
ලේ
පිරෙද්දී
රටක් දිනුවා
වගේ දැනුනා,
නැතිවුණත්
තවම
පය ගහන්න
මට
මගෙම තැනක්
මගේ කියලා.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS