6.02.2014

අහෝ

නෙක
පලතුරු වට්ටි අතැති
උවැසි
උවැසියෝ
දොහොත් මුදුන් දී
දෙවියෝ වඳී.
මලක් දෙකක්
බුදුන්ට දී
බුදුන් යදී.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS