6.02.2014

මට මා නැතිවීම

මම,
මම
මට විය.
බොහෝ කල්
සුවෙන් විසුවෙමි.
වැදගතෙක් විය
සමාජයේ.

මම,
අප
අපට විය.
නිමේශයද
කල්පයක්ම විය.
හිස විකා
සිනාසුනේය සමාජය
මට.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS