6.01.2014

වෙල මැද්දේ සොඳුරු ලඳුන්

නෙක
විසිතුරු
ඇඳුම් ඇඳන්
සංගීතෙට
පාද තියන
සුවඳ හමන
සුන්දර
කළු
කෙල්ලෝ
රොත්තට වඩා,
තණකොළ කන
මඩේ බැහැලා
මඟදි දැක්ක
හරක් රෑන
කොච්චර ලස්සනද
කියලා
හිතුනා

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS