6.04.2014

වන්දිය

අතීතයේ
එක් දවසක,
ගත්තා මම ඔබෙන්
හාදුවක්,
ඔබේ අවසරය ඇතිව.

අද දවසේ,
ඉල්ලනවා ඔබ මගෙන්
මගේ මුළු ජීවිතයම,
ගොරැහැඩි විදිහට.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS