6.02.2014

වෙනස

රුපියල් දහයේ
අළුත්
කාසිය
හිනාවුණා,
පැන පැන
අන්ධයාගේ
අත උඩ.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS