6.02.2014

සතුට

වහන් කරන්න
කොහෙත්ම බැරි
හිනාවක්‌ එනවා
මූණට.
ඈත ඉඳලා
අරන් ආපු
මල් ඉත්තේ
දළු දානවා
පුංචි
පුංචි.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS