6.02.2014

මහ මඟ හමුවූ

පාර අයිනෙ කුණු කන්දේ
කුණු අදිද්දී
හිනාවුණා
උඹ,
නකුට වනවනා.
ඒ ඇස් අතරින්
තරුණියකගෙ නැති
ලස්සන දුටුවා.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS