6.02.2014

ස්තූතියි

ජීවිතය යනු මේ යැයි
යන දැනුම
දිනෙන්
දින
මා තුළ 
මෝරා වැඩෙයි.
ඔබ රුව
මා
මනසින්
කෙමෙන් 
කෙමෙන්
මැකී යනු
මට හැඟේ.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS