4.26.2011

කිරි සිනහා

මගේ ගත
මම සොයයි
කිරි සිනා
මට ඇසේ.
මගේ හිත
මම සොයයි
කිරි සිනා
මට ඇසේ.
මගේ ගත - මගේ හිත
කිරි සිනා - කිරි සිනා
හැම තැනම
කිරි සිනා.
කිරි සිනා
මට ඇසේ.
මගේ ගත - මගේ හිත
මගේ ළඟ  - මගේ ළඟ.
මගේ හිත
මගේ ළඟ,
මගේ ගත
මගේ ළඟ.
කිරි සිනා
මගේ ළඟ
හැමදාම.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS