ඇස් ගුළි
රිදෙනවා.
හුරතලය
මහා බරට
රූප අඳිනවා
හදවතේ
8.20.2010
8.19.2010
8.18.2010
7.11.2010
අභාග්‍යය
අසාවෙන්
ඈත් කළා
තිසරපට,
තියාගෙන
දහසක් දේ
හිත
ඇතුළේ.
ගඟට කැපූ ඉණි වගේ!
තණ අග පිනි වගේ!!
හිතු හිතූ දේ
සුන්වුණා.
බැංකුවක්,
පුංචිම
පුංචි බැංකුවක්,
ඒක ඇතුළේ.
ඈත් කළා
තිසරපට,
තියාගෙන
දහසක් දේ
හිත
ඇතුළේ.
ගඟට කැපූ ඉණි වගේ!
තණ අග පිනි වගේ!!
හිතු හිතූ දේ
සුන්වුණා.
බැංකුවක්,
පුංචිම
පුංචි බැංකුවක්,
ඒක ඇතුළේ.